මෙම බ්ලොග් අඩවිය මඟින් ජපන් ජාතිකයන් විසින් ආහාර ගැනීමේදී අනුගමනය කරන චාරිත්‍ර, ඔවුන්ටම අනන්‍ය වූ ආහාර ගැනීමේ රටාව හා ඔවුන් අතර වඩා ජනප්‍රිය ආහාර වර්ග කිහිපයක්ද අඩංගු වේ. ජපන් ජාතිකයන්ගේ ඔවුන්ටම ආවේනික වූ ආහාර සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට මෙම බ්ලෝග් අඩවිය ප්‍රයෝජනවත් වනු ඇත.
No comments:
Post a Comment