තෙමිපුරා යනු ජපන් ජාතිකයන් විසින් බහුලව ආහාරයට ගන්නා ආහාරයකි. තෙමිපුරා, එළවළු හා මාළු යනාදිය තිරිගු පිටි, බිත්තර හා වතුර මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණයක පොඟවා තෙල් වල බැදීමෙන් සාදා ගන්නා ආහාර විශේෂයකි. මෙය සෝස්, සීනි, මත්පැන් යනාදියෙන් සාදන ලද සුප් විශේෂයක් සමඟ ආහාරයට ගනී. තෙමිපුරා සෑදීමේ ක්‍රමයට අතීතයේ පෘතුගීසීන් ජපානයට පැමිණි විට ව්‍යාප්ත වූ කෑම වල ආභාෂය ලැබී ඇත. තෙමිපුරා යන නමද පෘතුගීසි භාෂාවෙන් පැමිණි එකක් යයි සැලකේ.
No comments:
Post a Comment