මෙය ජපන් ජාතිකයන් අතර
ප්‍රසිද්ධ එක් ආහාර ගැනීමේ
ක්‍රමයකි. බෙන්තෝ
කෑම පෙට්‍ටියේ සාමාන්‍යයෙන්
අඩංගු වන්නේ නිවසේ
සාදන ලද බත් හා ඒ
සමඟම ආහාරයට
ගත හැකි තවත් අමතර
ආහාර වර්ගයි. බෙන්තෝ
ජපානයේ ඉතා සුලභව
දැකිය හැක. කුඩා
ළමයි ළදරු
පාසල් යන අවදියේ
සිටම සිය මව ඉතා ඕනෑකමින්
මෙම බෙන්තෝ
පිළියෙල කර දෙයි.
එහිදී බෙන්තෝහි අඩංගු
ඒවා අලංකාර ලෙස
ඇසිරීම පිළිබදව
අවධානය යොමු
කරයි. මවගේ ඉහුම්
පිහුම් පිළිබඳ වන
දක්ෂතාවය විදහා
පාන එක් අවස්ථාවක්
ලෙස මෙය
එක් ඍතුව අනුව
බෙන්තෝ ආහාරය
වෙනස් කරමින්
පිළිගැන්විය හැක.
No comments:
Post a Comment